පාස්කු ප්‍රහාරයට අපේ ජනාධිපතිතුමා වන්දි ගෙවල හරියන්නේ නැහැ.කරපු කෙනා හොයන්න (VIDEO)

කොළඹ LNW:පාස්කු බෝම්බ තබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවන අතර කාදිනල් හිමියන්ට තිබෙන වෙනත් ප්‍රශ්නයක් මෛත්‍රී ජනාධිපතිතුමා මත පැටවීම සුදුසු නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

එම ප්‍රහාරයෙන් කතෝලික ජනතාවට විශාලා අසාධාරණයක් සිදුවූ අතර පක්ෂයක් ලෙස නිරන්තරයෙන් පවසන්නේ එම ප්‍රහාරය පිටුපස සිටින අය අනාවරණය කරගන්නා ලෙස යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් එම ප්‍රහාරය බලය වෙනුවෙන් කරන ලද්දක් විය හැකි බවයි ජයසේකර මහතා කියාසිටියේ.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලස්ථානයේදී පැවති ආසන සංවිධායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...