මොරගහහේනේ පොලිස් වෙඩිතැබීමක්. දෙදෙනෙක් මරුට !

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂ‍යට පත්ව තිබේ.

අද අලුයම 02.00 ට පමණ මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසිය වෙඩිතබා ඇති අතර එහිදී ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ සිටි තවත් අයෙකු ඉන් පළාගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...