ශ්‍රී ලංකා කණිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඩුබායි හී දී පුහුණුවීම් අරඹති

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 23, කොළඹ (LNW):හෙට (අප්‍රේල් 24) ඇරඹෙන 21 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගිවීමට ඩුබායි බලා ගොස් සිටින ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම එහිදී ඊයේ දවසේ ද සිය පුහුණුවීම් කටයුතුවල නියැලි අතර අද දිනයේ ද පුහුණුවීම්වලට සහභාගි වීමට නියමිත බව දැන ගන්නට ලැබෙනවා.


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද එම පුහුණු සැසි ආශ්‍රිත ඡායාරූප කිහිපයක් මේ සමඟ පළවෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...