පාදෙණිය සිට පාගමනින් පැමිණි පාසල් ගුරුවරයාත් අද ගෝල්ෆේස් අරගල භූමියට! (PHOTOS)

Date:

ගෝල්ෆේස් අරගලයට සහය පළකරමින් මාවතගම ප්‍රදේශයේ ගුරුවරයෙක් කුරුණෑගල පාදෙණියේ සිට සිය බිරිඳ සමඟ දින කිහිපයක් පා ගමනින් කොළඹ බලා පැමිණි අතර ඒ අනුව අද (25)දින එම විරෝධතා පා ගමන සම්පූර්ණ කරමින් ගෝල්ෆේස් අරගල භුමිය වෙත පැමිණුනා.

ඉසිරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට සන්දේශයක් භාර දීමටද ඔවුන් කටයුතු කර තිබුණු අතර එම පාගමනට අතර මඟදී විශාල පිරිසකගේ සහය ද හිමිව තිබුණා.

ඒ අනුව එම පාසල් ගුරුවරයා ඇතුළු අය කුරුණෑගල පාදෙණිය සිට කිලෝමීටර 141ක දුර ප්‍රමාණයක් එලෙස පා ගමනින් පැමිණ තිබුණා.

සියලුම ජයාරුප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...