ඉදිකිරීම් කර්මාන්තය හාන්සියි – සිමෙන්ති මිල යළිත් වැඩිකරයි !

Date:

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 2850ක් වන බවයි සමාගම් පවසන්නේ.

සිමෙන්ති සහ කම්බි මිල ඉහළ යෑම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය දරුණු ලෙස අඩපණ වී ඇති අතර 100,000ක පමණ පිරිසකගේ රැකියා අවදානමට ලක්ව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...