අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දිවයිනේ සියලූම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කර ඇත.

ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනවල හෝ ඇක්සල් දෙකක් සහ රෝද 06ක් සහිත ද්විත්ව කාර්ය වාහන සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 50කින් ඉහළ දමා ඇති බව සඳහන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...

ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය!

කොළඹ LNW:ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය...

(VIDEO) ගල්ගමුවේ කාවන්තිස්ස ඇතා: වැසි මැද සිදුකෙරෙන අභියෝගාත්මක ජීවිත බේරාගැනීමේ සටන

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : https://youtu.be/Twacw6y1y4k ගල්ගමුවේ මහා වනාන්තර...

අපිට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි යන්නේ ජනවරමේ සාරයට අනුව – ඇමති බිමල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුවට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිදු අවශ්‍යතාවක්...