කොවිඩ් අවදානම යළි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු ඊයේ (26) මෙරටින් හඳුනා ගෙන ඇති අතර , මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 672,150 කි .

කොරෝනා ආසාදිතයින් 2 දෙනෙකු මිය ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ (26) තහවුරු කළ අතර , ආසාදිතයින් 24 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 655,285කි.

තවදුරටත් මෙම සංඛ්‍යාව ඉහළ යා හැකි බැවින් , මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. පසුගිය කාලයේ අනුගමනය කළ කොවිඩ් උපදෙස් නිසි පරිදි අමුගමනය කළහොත් මෙයින් මිදීමට හැකි බවද සෞඛ්‍යය අංශ අවධාරණය කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...