ජනතා සහයත් ලැබුණු ඉතිහාසයේ නොවූ විරූ වර්ජනයක්!(VIDEO)

Date:

මෙම වැඩ වර්ජනය ජනතාව වෙනුවෙන් සිදුකරන දෙයක් හෙයින් ඉහළ සිට පහළට සියලුම දෙනා එකතු වී සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.

මෙලෙස වැඩ වර්ජන සිදුකිරීමෙන් ජනතාවට යම් හිරිහැරයක් සිදු වන නමුත් පූර්වයෙන් එම දැනුම් දීම ජනතාවට සිදුකර තිබෙන නිසා මෙයට ජනතා සහයද ලැබී තිබෙන බවයි ස්ටාලින් මහතා කියා සිටියේ.

මෙම වර්ජනයෙන් පසු අඛණ්ඩ වර්ජනයකට හෝ වෙනත් ක්‍රියාමාර්ගයන්ට යොමුවුවද එම වර්ජන රැල්ල හරහා යම් පීඩාවක් පැමිණෙන්නේ නම් එහි වගකීම වර්තමාන ආණ්ඩුව ගත යුතු බවද හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...