අද (28) දින රාජ්‍ය,අර්ධ රාජ්‍ය,පෞද්ගලික සහ වතු ඇතුළු ක්ෂේත්‍ර විසින් ගෙන යන සංකේත වැඩවර්ජනයට සහය දවමින් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත විය.
තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර ආණ්ඩුව වහා ඉල්ලා ඇස විය යුතු බවටයි ඔවුන් අවධාරණය කළේ.
ASK