*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට පියවර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ගැටුම් පවතින සුඩානයේ තවත් ශ්‍රී ලාංකිකයින් 40 කට වැඩි පිරිසක් රැදී සිටින බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා තානාපති පී.එම් හම්සා මහතා සඳහන් ක‍ළේ, ඔවුන්ද ආරක්ෂිතව මුදා ගෙන දිවයිනට ගෙන්වා ගැනීම සඳහා සෞදි රජය සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවයි.

සුඩානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදාගෙන මේ වනවිට ජෙඩා නුවරට රැගෙන විත් ඇති අතර , ඔවුන් අද දිනයේ දිවයිනට එවීමට පියවර ගන්නා බවත් , ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීමේ වැඩපිළිවෙළට ඉන්දියාවේද සහය ඉල්ලා ඇති බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය . විදෙස් වාර්තා සඳහන් කළේ
සුඩාන හමුදා හා අතුරු හමුදා අතර පවතින ගැටුම් හේතුවෙන් මේ වනවිට මියගිය පිරිස 500කට අධික බව ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan