Tuesday, May 30, 2023
spot_img

Latest Posts

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මැයි 03 වැනිදා රුපියල් මිලියන 160,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇති අතර එයට අදාළ ලංසු, එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි.

ශ්‍රී ඒ සඳහා වන ගෙවීම්, මැයි 08 වැනිදා කළ යුතු බව ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.