*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ශෂී වීරවංශගේ නඩුව කල් යයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මියට චෝදනා එල්ලවී තිබූ අතර , වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය මැයි මස 02 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ එම නඩුව අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එදින විත්තිය සූදානම් නැතත් නඩුව විභාගයට ගන්නා බවත් , මේ ආකාරයෙන් කල් ගියහොත් මෙම නඩුව අවසන් කිරීමට නොහැකි වනු ඇති බවත් විවෘත අධිකරණයේදී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan