Tuesday, May 30, 2023
spot_img

Latest Posts

විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ මැයි දින සැමරුම!

සමඟි ජනබලවේගය එහි වෘත්තීය සමිති පෙරටු කරගෙන පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි පෙළපාළිය මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩංගණය අසලින් දහවල් 1.00ට ආරම්භ වූ අතර සමඟි ජනබලවේගයේ මැයි රැලිය සවස 3.00ට පිටකොටුව ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩංගණයේදී පැවැත්වීම සිදු කෙරිණ.

එහිදී පෙළපාලිය ගමන් ගන්නා අතරතුර ඒ ඊ ගුණසිංහ පිළිරුවට පුෂ්පෝහාර පැවැත්වීමද සිදුකළහ.

සියලුම ඡායාරූප නරඹන්න.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.