පුංචි ඡන්දයට නාමයෝජනා දුන් රජයේ සේවකයින්ට සහනයක්

මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය / අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට තමන් තරග කරන ඡන්ද කොට්ඨාසය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී ඇති රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිසම ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළඹී ඇත.

පළාත් පාලන මැතිවරණය මේ වනවිට දින නියමයකින් තොරව කල්ගොස් තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...