එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා විශ්වවිද්‍යාල එළඹෙන සති අන්තයේ පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයන්ට ගාසා යුද විරෝධතාකරුවන් බාධා එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාව පුරා විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවවලදී සිදුවිය හැකි බාධාවන් සඳහා මේ වන විට සූදානම් වෙමින් සිටින අතර, පලස්තීන හිතවාදී විරෝධතා පැවැත්වූ විශ්ව විද්‍යාල හතරක් මේ සති අන්තයේ උපාධි ප්‍රදානෝත්සව පැවැත්වීමට නියමිතයි.

කොලොම්බියා විශ්ව විද්‍යාලය ද ඒ අතර වන බව සඳහන් වේ.

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...