Yoko Kamikawa දිවයිනට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW): අද උදෑසන නිල සංචාරයක් සඳහා ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය දිවයිනට පැමිණි බව වාර්තා වේ.

20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් යෝකෝ කමිකාවා මහත්මිය සමඟ පැමිණ තිබෙන බව සඳහන් වේ.

කමිකාවා මහත්මිය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිෂුකොෂි , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...