තවත් කැබිනට් පත්කිරීමක් ලබන සතියේ ?

ලබන සතියේදී තවත් කැබිනට් ඇමතිවරයෙක් දිවුරුම් දෙන්න ලෑස්තියි කියලා ආරංචියි.

මේ කැබිනට් ඇමතිකම ලැබෙන්න යන්නේ පොහොට්ටුව නියෝජනය කරන කන්ද උඩරට පළාතේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකුට ලු.

2000 ඉඳන් අඛණ්ඩවම පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ දේශපාලනඥයා මීට කලින් ආණ්ඩු කිහිපයකම කැබිනට් ඇමතිකම් කරපු එක්කෙනෙක් ලු.

ලැබෙන්න යන ඇමතිකම මොකක්ද කියලා නම් තවම හරියට ආරංචියක් නැහැ ලු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...

දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

GovPay සහ LankaQR මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය IMF අගය කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඩිජිටල්...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...