විදෙස් පකිස්ථානයට ඉන්දියාවෙන් මිසයිල ප්රහාරයක්: ප්රහාරයට ප්රතිචාර දක්වන බවට රතු එළි May 7, 2025 365 රෂිකා හෙන්නායක පකිස්ථානයට ඉන්දියාව විසින් මිසයිල ප්රහාරයක් එල්ල කර තිබේ. පකිස්ථානයේ ස්ථාන 9ක් ඉලක්ක කරමින්, මෙලෙස මිසයිල ප්රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. එල්ලවූ ප්රහාරයට ප්රතිචාර දක්වන බව පකිස්ථානය නිවේදනය කර සිටී. Tagsපාකිස්තාන Previous articleකැලණිය ප්රාදේශීය සභාවේ නිල ඡන්ද ප්රතිඵලය…Next articleබිබිල, බඩල්කුඹුර, මඩුල්ල නිල ඡන්ද ප්රතිඵල Share post: FacebookXPinterestWhatsApp Popular ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක උතුරේ සෞඛ්ය ශක්තිමත් කිරීමට සෞඛ්ය අමාත්යවරයාගේ විශේෂ අවධානය. නව තෙල් අර්බුදය හමුවේ ශ්රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද? අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්! තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්! More like thisRelated ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක ASK - October 25, 2026 කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්... උතුරේ සෞඛ්ය ශක්තිමත් කිරීමට සෞඛ්ය අමාත්යවරයාගේ විශේෂ අවධානය. Rashika Sandamali - October 25, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්... නව තෙල් අර්බුදය හමුවේ ශ්රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද? Rashika Sandamali - October 25, 2026 මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ... අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්! ASK - October 25, 2026 ආශිකා බ්රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...