Tuesday, May 30, 2023
spot_img

Latest Posts

තේ පැළ ලක්ෂ 35ක් සිටුවීම

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  තේ පැළ ලක්ෂ 35ක් එක් දිනක් තුළ සිටුවීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

ලෝක තේ දිනයට සමගාමීව ලබන 25  වැනිදා එය දිස්ත්‍රික්ක 14ක ක්‍රියාත්මක කරන බව එහි සභාපති තුෂාර ප්‍රියදරශන මහතා පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.