මැදවච්චිය සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී !

මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතියේ සභිකයින් තෝරාපත්කරගැනීමේ ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට හැකිවී තිබේ.

එහිදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සභික ධුර 66ක් හිමිකරගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ කණ්ඩායමට ලැබී ඇත්තේ සභික ධුර 52ක් පමණි.

එම සමිතියේ සභික ධුර 120ක් සඳහා නියෝජිතයින් තෝරා පත්කරගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීම ඊයේ (16) දිනයේදී මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 20කදී සිදුකර තිබිණි.

මෙහිදී සභික ධුර දෙකක් පත්කරගැනීමට තිබූ එක් ඡන්ද මධ්‍යස්ථානයක ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් එම ඡන්ද විමසීම අත්හැර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...