ඉන්දියාවේ නව දිල්ලිය ඇතුළු නගර කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි
මැයි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉදිරි දින කිහිපය තුළ දිල්ලි සහ උතුරු ඉන්දියාවේ තවත් ප්‍රදේශ කිහිපයක දැඩි තාප තරංගයක් ඇති විය හැකි බවට ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) අනතුරු අඟවා තිබේ.

ඊයේ(16) දිනයේ ල්ලියේ සෆ්දර්ජුන් හි උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් ලෙස වාර්තා වූ අතර රාජස්ථාන්, පන්ජාබ් සහ හර්යානා ඇතුළු වයඹ ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල මුළු සතිය පුරාම උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාමට ඉඩ ඇති අතර මැයි මස 17 වන දා සිට 23 ද දක්වා රාජස්ථාන්, පන්ජාබ්, හර්යානා, චන්දිගාර්, දිල්ලි, මධ්‍ය ප්‍රදේශ් සහ චත්තිස්ගාර්හි, උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවනු ඇති බවට පුරෝකථන ඉදිරිපත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...