මහජන බැංකුවෙන් නිවේදනයක්

0
4366

තම බැංකුවේ අක්‍රිය වත්කම් ණය කළඹ (NPA) සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතැම් සමාජ මාධ්‍යයන්හි පැතිර ගිය කතාබහ සම්පූර්ණයෙන්ම අසත්‍යය බව මහජන බැංකුවේ කළමනාකාරීත්වය අවධාරණය කරයි.

ඒ අනුව, එසේ සාකච්ඡාවට බඳුන් වූ කිසිදු ණය පහසුකමක් ණය කපා හැරීමක් සිදුකර නොමැති බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

RN