ජනාධිපතිගේ ආණ්ඩුකාරවරු පත්කිරීම ගෝඨාභය ජනාධිපතිගේ ජනවරමට පටහැනියි – ගම්මන්පිල (VIDEO)

කොළඹ LNW: ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත්කිරීම නීතියට කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබුණු ජනවරමට පටහැනි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධූර කාලය පවත්වා ගෙන යාමට මිස ජනවරමකින් නොවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පමණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අප්‍රසාදයක් ඇතිවූයේ ඇයිද යන ප්‍රශ්නය තිබෙන බව ද මන්ත්‍රීවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...