අද (19) දේශබන්දු පාර්ලිමේන්තු කමිටුව හමුවට!

Date:

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව හමුවට අද (19) කැඳවා ඇත.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය සති කිහිපය තුළ එම කමිටුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වී මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතාට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ කාරය සභා කාමර අංක 08 හීදී අද පස්වරු 02.00ට එම විමර්ශන කමිටුව රැස් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට ! (VIDEO)

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට පැමිණි පුද්ගලයකු...