ඉන්දු-ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචාරය..

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් එළඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරග අගෝස්තු 15 වනදා සිට 27 වනදා දක්වා කාලය තුළ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, තරග පැවැත්වෙන නිශ්චිත දින වකවානු සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන් වේ.

එමෙන්ම, දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග පිළිබඳව ද මෙතෙක් ස්ථිර එකඟතාවයකට පැමිණ නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...