Tuesday, May 30, 2023
spot_img

Latest Posts

100 mm ඉක්මවූ තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් !

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසිබර තත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙට (22) උදෑසන 08.30 දක්වා වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අවවාදාත්මක නිවේදනය පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.