*
Friday, April 26, 2024
spot_img

Latest Posts

24 තීරණාත්මක ඡන්දයට බැසිල් යළි දිවයිනට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ මහතා පසුගිය මැයි 07 වනදා ඩුබායි රාජ්‍යය බලා පිටව ගොස් තිබිණි.

පසුගිය සිකුරාදා දිනයේදී ඒ මහතා යළි දිවයිනට පැමිණි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.

මේ සතිය තුළ ආණ්ඩුවට තීරණාත්මක ඡන්ද විමසීමක් ද පාර්ලිමේන්තුවෙහි පැවැත්වීමට නියමිතව ඇත. ඒ, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාව එම තනතුරෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan