*
Friday, May 3, 2024
spot_img

Latest Posts

නව විදුලි බල පනත ජුනි මස කැබිනට්ටුවට!

කොළඹ LNW:සංශෝධන සහිත නව විදුලි බල පනත ජුනි මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

නව විදුලිබල පනත සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පහසුකම් සපයන සංවර්ධන නියෝජිත ආයතනවල නීති සහ බලශක්ති උපදේශකයන් සමග හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර ඒ අනුව ඉදිරි සතියේදී නව විදුලිබල පනත නීතිමය සහතික කිරීම් වෙනුවෙන් සහ පරිවර්තනය කටයුතු වෙනුවෙන් නීති සම්පාදක දෙපාර්තම්න්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමටයි සූදානම් වන්නේ.

කලින් සැලසුම් කල කාලරාමුව, කමිටු නියෝජිතයන් සහ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් විසින් සිදු කරන ලද නිරීක්ෂණ මත වෙනස්කම් වලට භාජනය වී තිබේ.

ඒ අනුව සංශෝධන සහිතව නව පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වනු ඇති.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan