ජනකගේ විවාද ජනක බලන හැටි!

කොළඹ (LNW): ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉවත් කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීම සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ඡන්ද විමසීමේ සජීව විකාශය ඔහු නරඹමින් සිටින අයුරු මෙලෙස වාර්තා වේ.

ඒ සඳහා ඔහුගේ පුතුන් දෙදෙනා ද සහභාගී වී සිටින අයුරු දක්නට ලැබිණි.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...