අසූචි නැවට මුදල් ගෙව්වේ කොහොමද? විගණකාධිපති වාර්තාව කෝ? විපක්ෂ නායක සජිත් ආණ්ඩුවෙන් අසයි.

Date:

පසුගිය වකවානුවේ අසූචි මිශ්‍ර පොහොර නැව සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට එළිදරව් නොකරන්නේ මන්දැයි වහාම කිව යුතු බවත්, අදාල නැවට සිදුවිය කුමක්ද යන්න පැහැදිලි කළ යුතු බවත්, ඊට ගෙවූ මුදල්වල වටිනාකම කුමක්දැයි පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ මෙතරම් ඩොලර් හිඟයක් තිබියදී අදාළ නැවට මුදල් ගෙව්වේ කෙසේදැයි හෙළිදරව් කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...