ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වසා දැමීමේ තීන්දුව ගැන විපක්ෂ නායක සජිත් විමසයි ! (VIDEO)

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා මඟින් දශක ගණනාවක් තිස්සේ විශාල මෙහෙවරක් රටට සිදු කොට ඇති බවත් අකාර්යක්ෂම හා අදූරදර්ශී මූල්‍ය පරිපාලනය හේතුකොටගෙන ඒවා වසා දැමීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම ආයතනවල මාධ්‍යවේදීන් ඇතුළු සේවකයින් විශාල පිරිසක් සේවය කරන බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මෙම ආයතන වසා නොදමා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරී ක්‍රමවේදයකට හෝ යමින් මේවා ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...