දුමින්ද සිල්වා අත්අඩංගුවට!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ඊයේ (31) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගය අනුව ඔහුව අත්අඩංගුවට ගත යතු බවට ප්‍රකාශ වූ අතර, ඔහුගේ ගමන් බලපත්‍රය ද අධිකරණයට ලබා දෙන මෙන් නියෝග කර තිබිණි.

මෙම නියෝගය ලබා දුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාභයත් අධිකරණයට එයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොළඹ කොටුව...

නාමල්ගේ ඇප නියෝගය ලබන 03 වැනිදාට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත්කර...

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...