මර්වින් සිල්වා එජාප කැළණිය සංවිධායක ධුරයට ?

පසුගිය 31 වැනි එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායක අමල් රුද්‍රිගු මහතාගේ උපන්දින සාදය පැවැත්වී තිබුණු අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද ඊට සහභාගී වී තිබිණි.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද එම සාදයාට පැමිණ තිබුණු අතර ඒ මහතා එහිදී මර්වින් සිල්වාට සුපුරුදු කැළණිය එජාප ආසන සංවිධායක ධුරය භාරගන්නා ලෙස ආරාධනා කළ බවත් මර්වින් සිල්වා මහතා ද ඉතාම සතුටින් එම ආරාධනය භාරගත් බවත් එම අවස්ථාවට සහභාගී වූ පිරිස පවසයි.

ඒ අනුව, මෙම පත්කිරීම නිල වශයෙන් එජාපය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...