ලන්ඩන් කවි තෙවන වෙළුම – 2023 ජූනි කලාපය

හෙළ කවියේ සඳදෝ දිය’ කිවියාන
නොසිඳේ බෙදු කව් ගී රස අමපාන
සත්තෑ වන වියට සපැමිණි සුහදාන
සැරදේ සියක් වස් සුමිතුර දිදුලාන

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...