කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (ජුනි 03) වාර්තා කළේය.

ඒ අනුව, අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වී තිබිණි.

මීට පෙර ASPI ඉහළම අගය වාර්තා වී තිබුණේ 2025 පෙබරවාරි 18 වනදා ය. ඒ, ඒකක 17,193.8 ක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...