මන්ත්‍රී සුමන්දිරන්ගේ ආරක්ෂක සෙබළෙක් වෙඩි තියාගනී …

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි සෙබළෙකු සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වේ.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි යුද හමුදා සෙබළෙකු අද උදෑසන මෙසේ සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බව සඳහන්.

මියගිය සෙබළා වලපනේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...