දිවයිනේ පළමු වරට වයස 14 ට අඩු දරුවන් විසින් නිර්මාණය කළ ඩිජිටල් කෝඩින් තොරණ ප්‍රදර්ශනය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, වයස අවුරුදු 14න් පහළ ළමුන් විසින් කෝඩින් වලින් නිර්මාණය කරන ලද, ආලෝක රටා මවන ඩිජිටල් කෝඩින් තොරණ, ජූනි 03 වනදා කොළඹ ගංඟාරාම විහාරස්ථාන ප්‍රරිශ්‍රයේදී ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා අතින් විවෘත කෙරිණි.

එම තොරණ ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීම හා පැමිණ සිටි සැදැහවතුන් විසින් ඒවා දැක බලාගත් අකාරය පහත ඡායාරූප එකතුවෙන් දැක්වේ.

පරිගණක මෘදුකාංග ඉංජිනේරු වෘත්තිය දක්වා වූ රැකියා අවස්ථා රැසකට ඔබේ දරුවාට මග විවර කරදීම සඳහා ඩීපී කෝඩින් ස්කූල් සහ රොබොටික්ස් කැම්පස් සමග එක්වීමට අදම මෙම යොමුවෙන් ඔබේ දරුවාත් පරිගණක භාෂා පාඨමාලාවට සම්බන්ධ කරන්න. රුපියල් ලක්ෂ 24ක් වටිනා මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වනු ලැබේ. https://dpcode.lk/

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...