*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ආසියානු කලාපීය එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර ලේකම් විපක්ෂ නායක සජිත් හමුවෙයි !

ආසියාව සඳහා වන එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (05) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී තිබේ.

ඒ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ය.

මෙරට මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි තිරසාර විසඳුම් සහ ආර්ථිකය ගොඩනැගීමට ශ්‍රී ලංකාව ගත යුතු නිවැරැදි මඟ පිළිබඳව ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ශ්‍රී ලංකාව ගොඩනැඟීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය ජාත්‍යන්තර වශයෙන් නොඅඩුව ලබාදෙන ලෙස එහිදී විපක්ෂ නායකවරයා ඉල්ලා සිටි අතර රටේ බිඳවැටී ඇති විවිධ ක්ෂේත්‍ර ගොඩ නැංවීම වෙනුවෙන් ද අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan