*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

රටේ ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකක්ද ? – චම්පික අසයි (VIDEO)

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වීමට තමන්ට ඇති නුසුදුසුකම කුමක්දැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කරයි.

“2024 ජනාධිපතිවරණය තියයිද, ඊට කලින් තියයිද, ජනාධිපතිතුමා ව්‍යවස්ථාව වෙනස් කරලා ඒක කරයිද කියන්න අපි දන්නෙ නෑ. ඔව්, අපි ඒ මැතිවරණයට ලෑස්තියි. ඒ මහමැතිවරණයටත් ලෑස්තියි. ඒ වගේම මම කියන්න ඕනෙ, ඔය හැමෝම අහනවා ඔබේ බලාපොරොත්තුව ජනාධිපති වෙන එකද කියලා. මම අහන්නෙ මොකක්ද චම්පික රණවකගෙ තියෙන නුසුදුසුකම ? අපි මේ සාමාන්‍ය පවුල්වලින් පැමිණීමද ? අපි කොළඹ විශාල පාසල්වලට නොයෑමද ? අපට ජාත්‍යන්තර අත්දැකීමක් නැහැයි කියලාද මේ කියන්නෙ ? මම ජාත්‍යන්තර තලයේ ප්‍රධාන ආයතනවල, වියානා සම්මුතියේ සභාපති වෙලා ඉඳලා තියෙනවා. මේ රටේ ඉහළම දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් මගේ නායකත්වයෙන් බොහොම සාර්ථකව අවසන් කරලා තියෙනවා කිසිම දූෂණ චෝදනාවක් නැතුව”

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan