*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ප්‍රභූ ආරක්ෂක 5,400 ක් පිළිබඳ වාර්තාවක් කැදවයි .

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ,  මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ආරක්ෂාව සඳහා ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5,400ක් අනුයුක්ත කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

අමාත්‍ය අලස් මහතා වැඩිදුරටත් පැවසූවේ , ඒ සම්බන්ධයෙන් තමා වාර්තාවක් කැඳවා ඇති බවත් , එහි සඳහන් කරුණු අනුව අවශ්‍ය වෙනස්කම් සිදුකරන බවත්ය .
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan