ඒකාබද්ධ කම්කරු නීති පද්ධතිය සම්බන්ධ සංක්ෂිප්තයක් ලබන 14 වැනිදා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ජාතික කම්කරු උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදී,  ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාවන්හි සංක්ෂිප්තයක් ලබන 14 වැනිදා ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය .

අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව ඉදිරිපත්ව ඇති යෝජනා සංක්ෂිප්තය අනුව පසුව දළ පනත් කෙටුම්පතක් සකස් කිරීම ආරම්භ කරන බවයි. එම දළ කෙටුම්පත ජාතික කම්කරු උපදේශක සභාව වෙත ද ඉදිරිපත් කිරීමට නියමිත ඇත්තේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්‍ර නංවාලීමට තායිලන්තයේ පූර්ණ සහාය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : තායිලන්ත උප...