Thursday, June 30, 2022
spot_img
spot_img

Latest Posts

ජොනිගේ රීට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලීමක්!

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරු ඉදිරියේදී අද (09) එම පෙත්සම සලකා බැලුවේ.

එම අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා කියාසිටියේ ඇමතිවරයා අත්අඩංගුවට ගන්න ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙන හෙයින් එම පෙත්සම පවත්වාගෙන යා නොහැකි බවයි.

ASK

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.