ආර්. රාජ්කුමාරිට යුක්තිය ඉටු කරනු ! විරෝධතාවයක් අදත්!

ආර්. රාජ්කුමාරිට යුක්තිය ඉටු කරනු ! පොලිස් ඝාතකයන්ට වහා දඩුවම් කරනු ! යැයි ආණ්ඩුවට බල කරමින් අද (12) ‌දහවල් පිටකොටුවේ ගෑස්පහ මංසන්දියේ පැරැණි නගර ශාලාව ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් පැවැත්විණ.

තේ කම්කරු මධ්‍යස්ථානය සහ උතුරු-දකුණ සහෝදරත්වය මගින් එම විරෝධතාව සංවිධානය කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...

කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ නිවසත් යටවෙලා

අද (06) සවස සිට කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව...