‘ට්‍රම්ප් කැරැල්ල උසිගැන්වීමට අපරාධය සිදු වූ ස්ථානයටම යයි’- නැන්සි පෙලෝසි

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 14,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදින වසර තුනකට පෙර එනම් 2021 ජනවාරි 6 වනදා ඔහුගේ ආධාරකරුවන් විසින් කල කෝලාහලයෙන් පසු මුල් වරට කැපිටල් හිල් වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

නොවැම්බරයේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයා වශයෙන් මෙහිදී සිය පාක්ෂිකයන් අමතමින් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, පක්ෂය තුළ පවතින ඕනෑම මතභේදාත්මක අවස්ථාවකදී එක්ව වැඩ කිරීමට තමා පොරොන්දු වන බවයි. ඉන් අනතුරුව ටම්ප් මෙහිදී ආයතනික ප්‍රධානීන් 200කගේ සංගමයක් ද හමු වී ඇත.

ට්‍රම්ප්ගේ මෙම සංචාරය සම්බන්ධයෙන් හිටපු ඩිමොක්‍රටික් සභා කථානායක නැන්සි පෙලෝසි මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, ට්‍රම්ප් කැරැල්ලක උසිගැන්වීමට අපරාධය සිදු වූ ස්ථානයටම ගිය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...