සටහන – රුවන් නෙළුගොල්ල
කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් වසා තබන ලෙස උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව පෙරහැර ආරම්භ වන ජුලි 06 වනදා සිට ජුලි 22 වනදා දක්වා කතරගම කොට්ඨාසයේ සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සඳහන්.