තෙල් ගන්න පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් මිය යයි

ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි තවත් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ පානදුර වෑකඩ ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලකිනි.

මියගොස් තිබෙන්නේ 55 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි.

මෙම පුද්ගලයා ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටියදී හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මරණයට පත්ව තිබේ. සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...