ඉන්ධන ඉල්ලා විරෝධතා : දෙල්කඳ හන්දිය සහ යූනියන් පෙදෙස අවහිර වෙයි

ඉන්ධන ඉල්ලා කරන විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය නුගේගොඩ, දෙල්කඳ හන්දියෙන් අවහිර වී ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් මෙසේ මාර්ගය අවහිර කරමින් ගෙනයන විරෝධතාව නිසා දැඩි වාහන තදබදයක් හටගෙන ඇති බව සඳහන්.

එමෙන්ම යූනියන් පෙදෙසෙන් කොම්පඤ්ඤ වීදිය දෙසට යන මාර්ගය අවහිර කරමින් ද මෙවැනිම විරෝධතාවක් පැවැත්වෙන බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...