උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනය කළ යුතුයි – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් , උ. පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත්  ප්‍රකාශ කළේ මෙවර උ.පෙළ විභාගයට මුහුණදී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට කටයුතු කරන බවයි .

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ, උපකාරක පන්තිවල පවසන කරුණු සහ පන්ති ගාස්තු සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති අතර ඒ සියල්ල නියාමනයකට ලක්කළ යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක් !

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන...

ඥානසාර හිමිට සමාව දෙන්න මගේ අත්සන ගෙන ඇත්තේ මාව නොමග යැවීමෙන් – මෛත්‍රීගෙන් නිවේදනයක් !

2019 වසරේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජනාධිපති සමාව මත නිදහස්...

ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් වෙනුවෙන් සමෘද්ධියෙන් රුපියල් මිලියන 5,011ක්!

කොළඹ LNW:2026 වර්ෂය තුළ සමස්ත ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සඳහා...