McDonald’s හි පැවති කෘත්‍රිම බුද්ධියෙන් ඇනවුම් කිරීමේ තාක්ෂණය ඉවතට!

සටහන – පුන්සරා ලියනගේ

ජූනි 19, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ :
McDonald’s විසින් කෘත්‍රිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන ඇනවුම් කිරීමේ තාක්‍ෂණය එක්සත් ජනපදයේ එහි Drive-through අවන්හල් වලින් ඉවත් කරයි.

පාරිභෝගිකයින් එමඟින් ඔවුනට සිදු වූ හාස්‍යජනක අවාසනාවන්ත අත්දැකීම් අන්තර්ජාලය හරහා බෙදාගත් පසු ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

IBM විසින් සංවර්ධනය කරන ලද සහ ඇණවුම් සැකසීමට හඬ හඳුනාගැනීමේ මෘදුකාංග භාවිතා කරන මෙම පද්ධතියේ අත්හදා බැලීමක් පිළිබඳ 2019 දී නිවේදනය කරන ලදී.

කෙසේ වෙතත්, එය සම්පූර්ණයෙන්ම විශ්වාසදායක බව ඔප්පු වී නොතිබුණ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විකාර ආකාරයේ ඇනවුම් සහිත වීඩියෝවක් සමාජ ජාලා කලඹන්නට විය.

එම හේතූන් මත McDonald’s පවසා සිටියේ එය ජුලි මස අග වන විට එම තාක්ෂණය පරීක්ෂා කරමින් සිටි අවන්හල් 100 කට වඩා වැඩි ප්‍රමාණයකින් එය ඉවත් කරන බවට යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පරණගම ඩවුන්සයිඩ් වතු රෝහල නවීකරණයට පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : • ‘Clean Sri...

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...