මේ ආණ්ඩුව භාර ගත්තා නම් අපිත් ඉවරයි! (VIDEO)

Date:

රාජපක්ෂවරු යටතේ මෙම ආණ්ඩුව භාර නොගැනීමට සමඟි ජන බලවේගය ලෙස ගත් තීන්දුව කොතෙක් නිවැරදිද යන්න දැන් මේ රටේ ජනතාවටත් වැටහී ඇතැයි විශ්වාස කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

රට ගොඩ ගැනීම සඳහා රාජපක්ෂවරු සිටිනතාක් කල් ලෝක ආධාර නොලැබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රාජපක්ෂවරු වැපිරූ මුස්ලිම් විරෝධය හේතුවෙන් සහනාධාර ලෙස මැදපෙරදිගින් එක් තෙල් කඳුලක් හෝ නොලැබෙන බව මන්ත්‍රීවරයා කියාසිටියි.

නමුත් හෙට හෝ නිවැරදි ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නේ නම් මැදපෙරදිගට කතා කොට පසුව ගෙවීමේ පදනමින් තෙල් ගෑස් ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවයි හෙතෙම පවසන්නේ.

අවසානයේ එක් පුද්ගලයෙක් නිසා රටක් දුක්විඳින බව සේනාරත්න මහතා අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...